Skip to content

Dethun Wathawak Oba Amathuwemi

Milton Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකතනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න...//) (රුව දැක ගන්නට පින් නැත දැන් මට මතක් උනත් සන්තෝෂයි කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි...//) දෙතුන් වතාවක්.... (ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන් මගෙ හදවත වැලපෙනවා...//) දෙතුන් වතාවක්....//