Sunila Wasaa Salu Pili Patala
Jothipala H R
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුනිල වලා සළු පිලි පටලා
ගුවන් කුමාරිය සිරින් උදාවිය
නංවයි මුකුළු සිනා
සුනිල වලා සළු පිලි පටලා
රැල් වැල් නැග සාගරේ
ගයා වයයි ගීතේ
සෙල්ලම් සිත පා කෙරේ
වැදී සුළංසීතේ රැල් වැල් නැග සාගරේ
මල් මල් ලලනාවියෝ නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙත අඳුන් ගාලා