Dora Gala Yana
Asela Eranda
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දෝර ගලා යන ආදර හැඟුමින්
හද සැලෙනා යාමේ
ඈත අනන්තෙක නතර වෙලා නුඹ
තාම දුරයි මට නම්
තාම දුරයි මට නම්...
රෑ අහසේ සඟවා
සඳ තරු කැළුම් නිවලා
කළුවර කළ මගෙ මේ හිත් අහසට
එළිය වෙලා නුඹ එන්න...
වීණාවේ හද මා
තත් එකිනෙක සිඳුවාලා
ගොළු කරවූ මගේ ජීවන ගීයට
තනුව ලියාගෙන එන්න...