Paata Gawa
Ruwan Kumara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පාට ගෑව ආදරේක නොදැනී බැඳිලා එදා
ඈත සීත මාරුතේ දෙහදක් හමුවී සදා
ජීවිතේම හීන දුන්න පැතුමක් සසරේ පුරා
පාලු රෑක සීතලේ ඒ හිත නොපෙනී ගියා...
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ
මගේ හීනයේ දෙව්ර වේලිලා ඔයා
හැර යන්න සිතුවද හොර රහසේ
සිදුනාද හිත් පතුලේ පෙම් ගංගා
ඇයි ඉන්නේ වාවන දුක් හංගා
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ
තරු අහසේ දිලුනාට මහා රෑ මකා
සඳ සාවී මගේ නේද පෙම් සිහිනේ
අවසානයක් කොහෙද ආදරේ
නුඹ නේද මගේ හුස්ම ජීවිතයේ
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ
පාට ගෑව ආදරේක...//