Skip to content

Obe Sina Langa

Jagath Wickramasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ... ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා... ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා.. ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//