Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Oba Ha Maa
Mahiru Senarathne
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මේ සැන්දෑවේ වෙලේමින් ඔබ හා එදා.
ඒ රෑ යාමේ සොවින් නෙත් බර උනා.
රෑ හද පානේ වෙලමින් කම් සුව ලබා.
මා තනි වූයේ එක් ක්ශනයෙන්. එදා.
මන බඳිනා ඒ රූපේ.
සිත් කලු වූ සන්තානේ.
මන් මත් වීලා...
ගුලි වෙලා ඔබ හා මා...
පෑ සිනා මුවින් ඔබේ. එදා.
කාරණා දහස් ගනන් දුටුවා ලයේ.
කතා කලා දෙනෙත් අගින් මා හා.
මා හදේ මැවූ එ රූපය වියැකුනේ.
මන බඳිනා ඒ රූපේ.
සිත් කලු වූ සන්තානේ.
මන් මත් වී...
ගුලි වෙලා ඔබ හා මා...