Sammani
Kanishka Akmeemana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ලියනවා නම් කවි ගී ලිව්වේ.
ගයනවා නම් ඒ හැම ගයුනේ
ඔබ පමනයි මා ගැන දන්නේ
අමතක නම් වෙන් නෑ මතකේ
සම්මානී. මා පෙම් කරපූ
හංගා වී හදේ රැන්දු කඳුලූ
උන්මාදී ඈ හිත සැනසූ
සම්මානී ඔබමයි පෙම් කරපූ .
උණුසුම් කඳුලින්.
දෙහදක් පොඟමින්.
පැතුමක් සුලඟේ හමා ගියා...
දහසක් රිදුමන්.
තනියෙන් විඳිමින්.
සුසුමන් අඳුරේ ඇදී ගියා.
මගේ ජීවිතේ ඔබ වූ එදා.
හදේ ආදරේ තියෙනා තුරා...
සම්මානී. මා පෙම් කරපූ
හංගා වී හදේ රැන්දු කඳුලූ
උන්මාදී ඈ හිත සැනසූ
සම්මානී ඔබමයි පෙම් කරපූ.
සිහිනෙන් ඇවිදින්.
මුමුනන් රහසින්...
පවසන් සොඳුරේ මගේ කියා.
හසරැල් අතරින් .
කඳුලැල් පිසිමින්.
වරුවක් තුරුලේ හිඳී බදා.
මගේ ජීවිතේ ඔබ වූ එදා.
හදේ ආදරේ තියෙනා තුරා...
සම්මානී. මා පෙම් කරපූ
හංගා වී හදේ රැන්දු කඳුලූ
උන්මාදී ඈ හිත සැනසූ
සම්මානී ඔබමයි පෙම් කරපූ.