Skip to content

Awasan Husma Poda

Abeywardana Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසෙකු විලස ඉපදුනු ඵල දකින්නට පුළුවනි මරණ මංචකයේ වුවද මට... දහඩිය දිය වුණේ නෑ මාළිගා වල කඳුලැලි වැටුණේ නෑ නිවටුන් දෙපා මුල ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැළෑ වල කරගැට මතුවූනේ නගුලට උදැල්ලට... මහකෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී මේ රණ පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී... අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී... අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...