Skip to content

Runda Wane Mal Pipi

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(වෘන්දා වනේ මල් පිරී රාධා කොහේ හැංගුනේ....//) සංසාර ගී‍තේ ඇසුනාද මේ ඔබ තාම නෑ ආදරී... වෘන්දා වනේ මල් පිරී රාධා කොහේ හැංගුනේ.... (හඳ පාන හැංගී අඩ නින්ද බෝ වී හීතල රටේ පාළුවේ.....//) මගෙ පුංචි ලෝකේ තනි වූ පැයේ ඔබ නේද මා මත් කලේ... වෘන්දා වනේ මල් පිරී රාධා කොහේ හැංගුනේ.... (හිත ගාව හැංගී හදවත් තුරුල් වී පෙම් බස් දෙඩූ කාලයේ......//) ‍මගෙ සුන්දරාවී කියු මා මුලා වී තනි වීද සංසාරයේ... වෘන්දා වනේ.....