Skip to content

Ragum Awasan

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනාවියෝ බිඳී ළැම ගිනි දැහැනේ මා අවදි වේ සිහිනයෙන් ඇවිද යයි සිත ක්ෂිතිජ රේඛාවේ තුරුලු වී මිදෙනා හිරුට රහසේ මිදෙනා අඳුරේ මිදී ඒ ආදරේ