Skip to content

Hadana Podi Puthu

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින් රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින් කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින් සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින් වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින් කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින් නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින් අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින් සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන් මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන් (සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්...///)