Sabandini
Abhisheka Wimalaweera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බලබලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා
ඔබගේ ආලෙන්
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ
පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහිරිලා
අටවෙනි ස්වරය ඔබද?
ඔබ ළඟ ළගම නේද?
දින ගැන ගැන හිදිමි
(නින්ද නේන රැයක පිපුණු)
(කුමුදු සුවඳ ඔබගෙ නේද?)
(නින්ද නේන රැයක පිපුණු)
(කුමුදු සුවඳ මගෙම නේද?)