Skip to content

Meedum Sela Ihalata Esawunu Raaka

Amila Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක නුඹ හැර නොගියෙ මා පමණයි හැමදාම // සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ අවන් හලේ ලැගුම් කුටියේ සීත ඉමේ තෙරපුන නුඹෙ ගත සිත රඳවා ඉවුරේ කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ // සිහින කැප කලේ මා තනි රකින්නයි මා තනි කලේ සිහිනය දකින්නයි පිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි සුජාතාවනී මා තවමත් එහෙමයි //