Skip to content

Anuradhapure

Niranjala Sarojini
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අනුරාධපුරේ අනුරාව නැගු මහ මිහිඳු කුලේ ඉපදී බුදු දහම දෙසා බව කඳුළ නිවා මහ මිහිඳු බලේ පාමී // අනුරාධපුරේ අනුරාව නැගු දුටුගැමුණු කුලේ ඉපදී රට දැය ද නගා බුදු සසුන වඩා දුටුගැමුණු බලේ පාමී අනුරාධපුරේ අනුරාව නැගූ අනුරාධපුරේ අනුරාව නැගූ මහසෙන් කුලේ ඉපදී මහ වෙහෙර සදා වැව් අමුණු තනා මහසෙන් බලේ පාමී අනුරාධපුරේ අනුරාව නැගූ ........//