Sayure Gambure Kimidee Pathule
Mervin Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ
පිනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක්
පිනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක්
කතා බහ කරන්න බෑ සිනාසී බලා
අහේ පිල්ලමින් ඉගියක් කලා නැළවිලා
අතින් අත වෙලා දිය සලා ආදරෙන්
මහා සාගරෙන් ගොඩ ඇදී ආමි ඈ මෙහි අරන්
සයුරේ ගැඹුරේ .....
මාගේ පැල්පතේ පියන් පත් වසා ඇති නිසා
පැලේ කවුළුවෙන් එබිකම් කලා ඈ තබා
බිරින්දෑ කිපි පැල තුලින් මතු වුනා
පාන්දර පහේ හඩ ඇසී මගේ දෑස පිබිදුනා
සයුරේ ගැඹුරේ ....