Skip to content

Husma

Nilupul Chamikara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හැම හුස්මක මං ඔබ හොයන තරම් හිත තාම බැඳී ඔබ කෙරේ හද පෑරුනු තැන් කඳුලින් නිවමින් අතනෑර එමී ජීවිතේ හුස්ම වැටෙනා මොහොත දැනෙනා පෙමක් තිබුනා හැබෑ නොවෙනා ඉරා කඳුලැල් මවා හසකැන් හිතක් තිබුනා මගේ නොවෙනා හැඟුම් දැහැනේ වෙලී පැටලී නිමේශයකින් මිදී ඉගිලී හැඟුම් දැහැනේ වෙලී පැටලී නිමේශයකින් මිදී ඉගිලී දෙනෝදාහක් දෙනා අතරේ තනියී කියනා හැඟුම දැනුනා ඉරා කඳුලැල් මවා හසකැන් හිතක් තිබුනා මගේ නොවෙනා මතක සයුරේ ඉමක් පාසා ලඟම දැවටී නුඹම හිඳිනා මතක සයුරේ ඉමක් පාසා ලඟම දැවටී නුඹම හිඳිනා දෙනෝදාහක් දෙනා අතරේ තනියී කියනා හැඟුම දැනුනා ඉරා කඳුලැල් මවා හසකැන් හිතක් තිබුනා මගේ නොවෙනා