Skip to content

Nirwana Swarna

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් ...// ක්ලේෂ තාපයේ අනන්ථ වේදනා ජලේ // නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../ දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා // වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../