Skip to content

Adaraye Ran Wimane

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරයේ රන් විමනේ මැණික් හඳක් පායලා මැණික් හඳක් පායලා - පායලා ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා සිහින ලොවේ පාවෙලා - පාවෙලා සීත කඳු තලා අතරේ උල්පත් මතු වෙන්නේ ජීවිතයේ මාළිගාවෙ පාළුව නොදැනෙන්නේ ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා සිහින ලොවේ පාවෙලා - පාවෙලා අතීතයේ පෙරුම් බලෙන් අනාගතේ පැතුම් ලොවට මල් වැස්සේ තෙමී තෙමී සිනහ ගගේ පිහිනමී - පිමිනමී ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා සිහින ලොවේ පාවෙලා - පාවෙලා ඔබේ නිහඬ පෙම් ගීතය කාටද මුමුණන්නේ මගේ හදේ වීණාවෙන් තාලය මුසු වන්න‍ේ ආදරයේ රන් විමනේ මැණික් හඳක් පා යලා මැණික් හඳක් පායලා - පායලා ජීවිතයේ එළිය මැදින් සිහින ලොවේ පාවෙලා සිහින ලොවේ පාවෙලා - පාවෙලා