Sansara Sihinaye
Chamika Sirimanna
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගේ ආදරේ නුඹයි
නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සඳ පාන ඔබ වැනි නිල් අහසේ නැලවූණි
මගේ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම් නැති
සංසාර සිහිනයේ .....
මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දඟකාරකම තියා
ඔබ මා ලඟින්ම නතර් වෙන්න ආදරෙයි කියා
සංසාර සිහිනයේ .....