Skip to content

Dedenu Vati

Priyantha Marappullige
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දේදුනු වැට් පෑසර ගලන්නෙ නෑ සදා පිනිබිඳු වැටී මුතු සේ දිලෙන්නෙ නෑ කිසිදා . ජීවිතේ මා පතූ ආදරෙන් මියුලැසී හදේ සැරූ පුබුදමින්.. ලන්වීලා.. හිනැහීලා...// සීතලේ හිම රේණු වැටෙනා වෙලේ... මාවතේ මා දෑසෙමයි දග කළේ ආදරේ හද පුදසුනේ පුද කළේ ඒ දිනේ වෙන්වෙන්න දෝ හිතුමතේ ... මේ ලෙසේ... කාලයේ පිටු අතර මා සගවලා ආදරේ නුබෙ නාමෙ සටහන් කළා ඒ වෙලී තෙපලූ වදන් නෑශිලා මේ බවේ නෑ මා සවන් සනසනා... කාරණා... දේදුනු වැටී...