Skip to content

Ena Wassaneka

Kasun Kalhara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එන වස්සානෙක තව සැන්දෑවක මට කියාදෙන්න ඔබ ගැන තව හිත හදාගන්න නොහැකිව මම තව කියාගන්න ඇත හිත යට තව ටික දොහයි අප හමුවන හිත හදාගන්න නොහැකිව මම තව කියාගන්න ඇත හිත යට නින්ද නොයයි ඒ බව දැන හඬා වැටෙන සිතුවිලි යට නුඹ දුරස් වුනොත් සදහට මට තව ටික දොහයි අප හමුවන හඬා වැටෙන සිතුවිලි යට නුඹ දුරස් වුනොත් සදහට මට නින්ද නොයයි ඒ බව දැන