Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Kaluwara Ahasa
Costa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
කළුවර අහසේ රෑ
වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ
කළුවර අහසේ රෑ
වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ
කළුවර අහසේ තරුවක් වගේ නුඹ දිස්වෙයි ඈතට
ගානක් නෑ මට දැන් නං නුඹ ගැන
සූස්තිය වැදුනම මතක් වෙන්නෙ රෑ මට
මට පොඩ්ඩක් චූන්
පස්සට නෑ කොස්සක් බ්රූම්
සෝෂල් මීඩියා වට්සැප් ටූ
බ්ලොක් කළා ඔක්කොම කන්ටැක්ස් ටූ
කාගෙන, බීගෙන, රීගෙන
දේදුන්නක් උඩ පාවෙන්නෙ මා රහසේ
මතක් වෙන්නේ නුඹ ගැන
හැම රෑම, රෑම අතේ මං ගාව
ඇත්තේ පැට්ටෝ රෝල් කළේ දුක හංගන්න
මම අත ගන්නේ සැපේ මාර සීන් මේවා
උඹ ඈත ඉන්නේ
තරඟෙට මං එන්නම්
ඇත්ත ලෝකයෙන් මං යන්නම්
ලෝකෙට බොරුවක් පෙන්නන්නං
මගේ ජොබ් එක done දැන් මම යන්නම්
පාවී මම ඉන්නම්
ඒකයි මගේ ආතල් එක
මං දැන් තනියෙන් චිල් මට
හොදටම ඇති බං මං මට
ආසයි මං ඉන්නට උඹේ ළඟ
ගන්නට තව ෆන් එක
දෙන්නෑ මම රන් එක
ඕන්නෑ මට අං දෙක
ඕනේ නෑ මට නුඹ තව
නෑ ඕනේ ෆන් එක
මම ඉන්නම් තනියෙන් මං මට
කළුවර අහසේ රෑ
වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ
කළුවර අහසේ රෑ
වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ