Skip to content

Mage Dasin Watena

Viraj Perera, Dilrukshi Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ අපමණ සිතිවිලි එක්වීලා බැහැ අද මතකෙන් මුදවන්න ඔබගේ ආදරේ දැනීලා අද ආයේ මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ සැනසීමක් නෑනේ ඔබ ළඟ නැතිවීලා දුක හිතේ පුරා දැන් ඇවිලීම ගිහිල්ලා හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬන්නේ ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ තනිකමෙන් වෙළී මං ඔබ ළඟින් සිතින් මං දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන් මෙලොවින් පිට කෙහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ.... ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ