Skip to content

Handa Mama Udin Yathe

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ හඳ මාමයි අපෙ මාමයි දෙන්නා එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි කන්තෝරුවෙ නිල තල දැරුවේ හඳ මාමා හැම මොහොතෙම ඉදිරි අනාගතය ගැනමයි බැලුවේ අපෙ මාමා ඔහෙ කකුල් වන වනා එදා දවස ගැනමයි බැලුවේ හඳ මාමා .... දියුණු වෙන්න වෙලාවක් නැති වී අපෙ මාමා තව පහළ ගියා රාජකාරි හරි අකුරට ඉටු කළ හඳ මාමා තව ඉහළ ගියා නිතරම තමන්ගේ අනාගතය ගැන සිතීම වරදක් නොවේ කියා ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන් ඇත හඳ මාමා දෙනෙත අයා හඳ මාමා ....