Skip to content

Sundara Duma Duma Na

Chamara Weerasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා (නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා.....//) පුන්සඳ මුණේ එළිය ගෙන සඟවා චන්දන අරටු වනේ සිසිලස රැගෙනා ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා (හිත නලව ගන්න එන පිරිසට....//) මිහිරිම කවි පද කියනා (නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා.....//) කිරි සුදු බදුලු ඔයෙන් හසරැලි ගේනා මීහිදුම් සළුවෙන් හිස ඔලි එලි බඳිනා දහඩිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා (වට වන්දනාවේ එන නඩේට....//) සියපත් ඔබ හාද වුණා (නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා.....//) සුන්දර දුම දුම නා.....