Skip to content

Amathaka Wenne Na

T M Jayarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අමතක වෙන්නේ නෑ කීවත් ඔබ මට අමතක කරන්න මා කියා අමතක වෙන්නේ නෑ ඔබ එය දන්නේ නෑ ආදරයක් මුල පුරන්න කිමද හමුවුනේ අප කිමද හමුවුනේ හමුවී යළි විරහතාපය දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ අමතක වෙන්නේ නෑ ..... සාගරයක දිය බිඳක් වී ඇති ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ හඬනා පෙම් හදක් පමණද ඔබෙන් හමුවුනේ මට ඔබෙන් හමුවුනේ අමතක වෙන්නේ නෑ ....