Skip to content

Oba Athata Weela

Chaminda Damith
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ඔබ ඈතට වීලා ඇයි තවමත් ළංවෙන්න හිතෙන්නේ නැද්ද ඉතින් ඔබේ සුවඳ දැනෙනවා මට තවමත් ඒ සුවඳ අරන් යන්නෙපා ඉතින්........//) මං ඈත ඉඳන් ඔබ දිහා බලන් ඔබේ රූ සිරි විඳගත්තා රහසින් සිනා පිපුණු ඔය දෙතොල් අගින් (මට මුමුණා කියන්න මිහිරි වදන්.......//) ඔබ ඈතට වීලා....... මගේ හදවත පතුලෙන් නැගෙන සුසුම් දෙනෙත් පුරා මම හඬන හැඬුම් ඔබ දන්නවාද දුක් විඳින තරම් (මගේ සිතේ තියෙන ආදරේ තරම්.......//) ඔබ ඈතට වීලා.......//