Skip to content

Nombare

Milinda Mila Madhusagara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(රතු ජම්බු ගෙඩියේ පාට කම්මුලේ මට හාදු මලක් තියන්නම හිතේ මගේ නම්බුව නැති වූවත් සක්වලේ ඉල්ලන්නම හිතයි නොම්බරේ..... නොම් නොම් නොම් නොම්බරේ......//) යහළුවෝ දැම්මාට නක්කලේ නුඹමයි මගේ ප්‍රෙමේ උත්තරේ ඔප්පුව අත කුඹුරු අක්කරේ පැල්ලතක් හදමු ඉන්න ගංතෙරේ ගංතෙරේ ගංතෙරේ...... රතු ජම්බු......./ දෑසට වැදුනාම තප්පරේ පෙනුනා හීණ පත්තරේ නුඹ මට මධු සඳයි අම්බරේ අත්සනක් දාමු දෙන්නා මුද්දරේ මුද්දරේ මුද්දරේ....... රතු ජම්බු.......//