Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Tharumini
Chinthy feat. Raini
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
මේ හැඟුම් දේවී
සිතුවිලි සිත්තම් පාවී නම්
ඉඟිබිඟි කැන්දන් ඒවී සීරුවෙන්
දී ලැඟුම් ගෑවී
නැතුවට සළුපිලි, මුතු රන් රිදී
මෙම පණ වැනි මා නම් ආශා
යාවෙන් මා හා
රෑ හීනෙන් ප්රේමෙන් ආවා
කිසි පල නැති, ලොව ඔබ නැති
මෙම පණ වැනි මා නම් ආශා
යාවෙන් මා හා
රෑ හීනෙන් ප්රේමෙන් ආ හඹා
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
මේ හැඟුම් දේවී
සිතුවිලි සිත්තම් පාවී නම්
ඉඟිබිඟි කැන්දන් ඒවී සීරුවෙන්
දී ලැඟුම් ගෑවී
බැදෙන්න ලගින්ම, ආ දා
සුපෙම්ව නිදන්න දෝ
දෑතේ ගෑවිලා
පාවී දෑස මානේ මා
වසන්තේ තුරුල්ව ආවා
ළඟින්ම රැදෙන්නකෝ
සීමා නෑ කියා
යාවී මාගේ ලොකේ මා
නැතුවට සළුපිලි, මුතු රන් රිදී
මෙම පණ වැනි මා නම් ආශා
යාවෙන් මා හා
රෑ හීනෙන් ප්රේමෙන් ආවා
කිසි පල නැති, ලොව ඔබ නැති
මෙම පණ වැනි මා නම් ආශා
යාවෙන් මා හා
රෑ හීනෙන් ප්රේමෙන් ආ හඹා
කෝඩුකාරී ආදරේම එක්කා
කෝඩුකාරී මාගේ ආලේ දැක්කා
ආ, ආදරේට ජීවිතේම වික්කා
මං දැන් ලොක්කා
තාර පාරේ තුන්ඩු කෑලි දුන්නා
වේලි, වේලි හන්දි ගානේ උන්නා,
මං එක්ක පෙම් කතන්දරේ, දැම්මා පත්තරේ
ගම හැම තැන ගිනි තියලා
පෑලි, පෑලි උන්නු කාලේ දෙන්නා
තෝර, තෝර ඉන්න හීන දන්නා,
ලං වෙන්න දැක්ක තප්පරේ, දුන්නා උත්තරේ
හද ඉපිලෙන සුව දැනිලා
තරුමිනි ඔච්චම් පාවී දැන්
හදවත වත්තම් වේවී ආදරෙන්
මේ හැඟුම් දේවී
සිතුවිලි සිත්තම් පාවී නම්
ඉඟිබිඟි කැන්දන් ඒවී සීරුවෙන්
දී ලැඟුම් ගෑවී