Skip to content

Sihina Ahase Wasanthe

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුව් මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා මග එළි මවනා තරු කැන් ඔබ වේ තනිවූ කතර බිමේ ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් මෙසේ බිඟුනද පාවේ ඔය හඬ වාගේ සවනේ රැවු දේ සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා මහද ප්‍රණාමේ සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුව් මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා