Skip to content

Hada Pathule

Milton Mallawarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හද පතුලේ හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ දිවි කතරේ ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ ...// මුසාවන් ගොතා - අනුන් කී කතා නොමැකී තිබේදෝ සිතේ අතීතේ කතා - එපා දැන් එපා මා දැන් ඔබේ ජීවිතේ හද පතුලේ .../ අපේ ආදරේ - බිඳී යා නොහේ හිනැහෙන්න පියුමි මගේ පැතූ සේ සදා - ඔබේ මා ඔබේ නැළවෙන්න පියුමි මගේ හද පතුලේ ...//