Angulimaala
Costa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ
අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ
අංගුලිමාලව කැපුවේ
උඹලගේ ඇගිලි
උඹලගේ ඇගිලි
වතුර ඉල්ලලා
පස්සේන් ඇවිල්ල
කරලා යන ජාතියේ
බං සක්කිලි
රංජා වෙයන් වගේ උඹත්
බැක් එක විතරයි
ඉස්සරහ නෑ බං ඌ බැලිලි
කෝල් රෙකෝර්ඩ් කර හින්දා
ප්රභු පැලැන්තිය වින්දා
ඌ කනෙන් රිංගා
මුලු ලංකාවෙම අවදානය ඌ බින්දා
කොල්ලෝ උගේ ටේප් හතිදාං වින්දා
පස්සෙන් බං යන්නෙ බං වෙනම ගේම්
ට්ර්ම්ප් වගේ බං අපේ ඇමති ගේම්
ඔලුව යවලා වෙන දිහාවක
ඇතුලේ වෙන්නෙ බං වෙනම ප්රෝඩා
වෙනම ප්රෝඩා
මට ප්රශ්න පඩ බං කිසි බම්බුවක්
අදාල නෑ
අදාල නෑ
මං පස්සෙන් ආවත්
උන් මං කීයටවත් ගනන් ගන්නෙම නෑ
මම ඉන්නේ බං ලං කරලා මගේම යහනේ
කන්නේ බුලත් විට මහින්ද මානේ
උන්නේ කොරෝනා
නෑ චීනෙන් ගෙනාවේ
උනෙ හැම සතියම හැම සුමානේ
හදන්න බැරිනම්
මේ ලොව රස්නේ
මං රැප කොටං යන්නම්
මට නටන්න බැරි නම් මගේ රටේ
මම රැප අරන් යන්නම්
වෙනස මේ
සබද පස්සට වෙලා ඉන්න
නෑදෑ සම්බන්දකම්
බාහිර බාදාවක් නම් නෑ
අදට මැද්දට වෙලා ඉන්න
ගත්තර හූදු
අත්වල කටු මට මදි නෑ
තැලිලා වැස්සෙන් කෙලවර
පෑවිල්ල කිරෙන් ඇරියනේ
සිත කැඩුනු තැන් අලවං බෑ
සමහරුන්ට දැන් එලිසම නෑ