Skip to content

Eka Gei Kema

Buddhika Sandaruwan Hettiarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔන්න බොලන් එක ගෙයි කන්ට කියන් ලස්සන පින්න මලක් ගෙදරට එන්න ඇවිත් ගෙයි පිළිකන්නේ ඉඳන් මං ගෙට එන්ට කලින් අයියණ්ඩිගේ තෝනම මුව අං කොක්කේ ලැගන් දෙයියන්ටදෝ කියන්නේ මේ අවනඩුව ඉතින්...... අයියණ්ඩිගේ හේනට තුන්පත් රැළ එනකොට බත්මුල අතට ගනින් පැල්මුරයට පලයන් ගිඩි ගිඩි ගාන පපුව ඩිංගක් හති ඇරපං මිදුලට පායපු හඳ ගෙයි දොරකඩට වරෙං...... දෙන්නගේ උරුම කෙනා ඩිංගක් හිනා වුණා තුන්යම සීතලකින් යටි හිත සසල වුණා ඉඟි බිඟි මුකුළු කතා කෝමල දෑස පපා මං ළඟ විතරක් නුඹ දැවටීයන් හිතුණා...... ඔන්න බොලන් එක........