Skip to content

Chandaniye

Kanthi Wakwella
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චන්දනියේ - චන්දනියේ - චන්දනියේ සුකුමළ චන්දනියේ පායා එන පුන් සඳ පෙනෙනා කල - ඔබෙ රුව සිහිවෙනවා පිබිදී එන මල් සුවඳ කරවී මගෙ - පෙම් හදවත දනවා නා මල් පෙති වැනි රන් දෙතොලෙහි පෙම් - රස විඳ සුරතලියේ රෑ කල් නිදි මරමින් සිහිකර ඔබ වැලපෙන්නෙමි යහනේ ඉමිහිරි සුවදැති මල් සිඹිමින මා - තනිවී පෙම් සයුරේ නිතරම වැගිරෙන සෝ කඳුළැලි මගෙ - ගත නැහැවෙයි සොඳුරේ