Skip to content

Gum Gum Gum

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් හදවත උදුරාගත් වන ඉඹරා රහසේ මට කොඳුරයි ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් තව මල් වලටත් රහස් කියවනවා වන බඹරුන් ඔහොමයි පිපුණ කුසුම බඹර පහස අයදිනවා අනග බඹරු කුසුම අසල ගැවසෙනවා බඹර පෙම් ගී වලට රැවටී - යොවුන් කුසුම් පුදයි මධු මී වන බඹරුන් සැමදා මලින් මලකට තුඩු දී කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු රොණට ඇදුණු සළෙල බඹරු ඉගිළෙනවා කුසුම බිඳිණු සිහින අතර තනි වෙනවා චපල මිහිලොල් නගත හසරැල් - වගුල කඳුළැල් සදග වන මල් මල දෙදරා පන ගලවාගෙන ගිය වන බඹරුන් කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු