Skip to content

Bimdora Langa

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බිම්දොර ලග හිඳ මඟ බලනා සළ රූ දැක බියවී ගැහෙනා කේවටිට පඬිදුනි දිරි උපදා උමං මගේ පෙරටම යන්න රෙදි පිළි උනමින් යළි අදිනා ගලවා නම නම කැස කවනා කේවටිට පඬිදුනි නැණ උපදා පමා නොවී ගැලවී යන්න මහ රජු ඇතු පිට අර වඩිනා විදුලිය එළියෙන් මඟ දිලෙනා කේවටිට පඬිදුනි තතු පහදා සමාවෙලා පෙරටම යන්න