Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sanda Eliya
Raj Thillaiyampalam
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මේ රත්‍රී යාමේ, සුසුමන් මිදෙන සීතේ,
තනිවී අන්දකාරේ
පතනා උනුසුමයි ඒ
එලියක් සද නිසා හැදෙනු දකිනෙමි
කලුවන් වලා පරදලා
සුලගක් වඩින තුරු මග බලා ඉමි
සදවත් දෙනෙත හමුවනා
මේ සොදුරු සීතේ
මා පතන ලොකේ කෙලස
මා සොයන්නේ
සදවතේ
මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කදුලු අතරේ
පතනා සැනසුමයි ඒ
පරමල් විලද රොන් රස සොයා යන
මේ දිවි ගමන නිමවනා
මදුවුන් බිදුනු නුබේ වත හමුවන
දින ගැන පැතුම් පීරිලා
මේ කදුලු යාමේ
මා සැමට රහසේ
ඇදෙම් මේ සිත් මලේ රුව සොයා
දහසක් කලු වලා අතර මුතුවන්
අගටත් එලිය සගවලා
සුලගක් අවැසී වුවෝ ඔබ දකිනට
සුලගක් මවනු කෙලස මා...
ගී පද එකතුව- ගයාන් කරුනාරත්න