Skip to content

Purane Obata Pidu Ale

Greshan Jayamaha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා සිතාරේ වයන තත වාගේ සිත සෙමින් හැඬුවා // ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා ඒ දිනේ පවා නිහඬ වී සිටියා පුරාණේ .... අද මෙම‍ා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේ පෙර දිනේ මගෙ දුක මතක් වී සිත හඬයි රහසේ මටම අනුකම්පාවී සිත හඬයි රහසේ පුරාණේ ....