Skip to content

Obata Varam Nathi

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...// ඔහුට පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් පිපුණිද ළඳුනේ පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැඳුනේ ඔබට වරම් නැති....... ආ මග වැරදී ඔහුද ඔබද මා දෛවයෙ තුංමංසල හමුවේ බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ ඔබට වරම් නැති.......