Rahasin Sadi
Nirmala Ranathunga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
යලි සමරන්නට දෑස සවාගෙන
අතීතයත් මට මතක නැතේ
ඔබ සමුගත් දින දෑත බදාගෙන
හැඬුවා පමණක් මතක තියේ....
සරසවි උයනේ නිල් තුරු සෙවනේ
ඔබෙ අහිංසක සිනා ලොවෙ
අනාගතය ගැන ප්රා ර්ථනාවන්
හදේ කොනක ඉදි උනා ප්රිවයේ
ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී
දෙපා නැගූ ලොව අහිමි උනේ
සුසුමක් වී ඔබ හදේ රැදෙන්නට
උගත් කමද අප දුරස් කළේ...
යලි සමරන්නට........
දෙගුරුන් සනසා මා සිත හඬවා
යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
අද ඔබ ගෙවනා සුවබර දිවියට
සාප කරන්නට නොහැක ප්රිියේ
මට හිමි නැති ඔබ සෙනෙහස අභියස
අනාගතය සිහිනයක් වගේ
අතිතයම වල දමන්න හැකි මුත්
ලෝකය නෑ මට සමා කළේ.......