Skip to content

Ra Ahase (samada Magemai)

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා.... සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා.... රෑ අහසේ සඳ පායන්නේ නෑ... මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ... ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ... ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ... ආදර වදන් වැල් ඔබ මට කියා දුන් පෙර සේම අදටත් ඇහෙනවා වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි හිත මගේ හඬා වැටෙනවා... (රෑ අහසේ සඳ පායන්නේ නෑ... මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ... ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ... ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ)...///