Skip to content

Tharu Ath Akurin Liya Ewami

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..// මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.. පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්... තරු අත් අකුරින්...// කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ.. කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ.. ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ.. එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ... තරු අත් අකුරින්...//