Skip to content

Party Peththa (Remake)

BigDoggy • SHAN PUTHA • Costa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා මං දන්නෑ මේ කාලකන්නී ලෝකේ කැරකෙයි ලෝක බෝලෙ 24 x 7 මේකෙ ක්රෝදේ ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා කිරි බිව්වට කොටියා හුරතල් පැටියා කාලේ මැස්ස ගැහුවට වැල ගියේ ඕනේ පාරේ උන් කොහොමත් අපිව මැනගත්තේ ඕන තාලේ මට වැඩි වුනේ බෝතලේට පස්සේ ගහපු කාලෙන් මම දැක්ක චරිත ඔක්කොම කලු පාටයි තොල ලෙව කකා නිදි මතේ බහ තෝරයි පියවි සිහිය එද්දි චාරිකාව දුරයි ඈතයි නැග්ග කදු පල්ලම් මතක් වෙද්දි මගේ හිත පාරයි දිව එලියේ කන තිබ්බේ සාක්කුවේ ගාන්චු ඇමනුවා ට්රැක් පැනපු චේන් එකේ අමු හෙලුවෙන් ස්විච් ඕෆ් මේන් එකේ මම ගොඩ ගියේ ගෙදර නෝනාගේ සාත්තුවෙන් දෙහි මිරිකලා දීපං තිබහට සිහි විකල්වේ සේලයි විගහට වාට්ටුවේ තව වැතිරිලා හරහට ඕනේ නෑ මට ආයේ ඒ දුක මලාට මීවිත දෑස වසා නෑ මගේ ආයේ සල්ලී කඳන් නිකන් අපරාදේ ගියා නායේ බැහැ කියපුවා මම කෙරුවා බැරි බැරි ගාතේ මතට තිත තියලා හිත දැන් නිදහසේ ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා මං දන්නෑ මේ කාලකන්නී ලෝකේ කැරකෙයි ලෝක බෝලෙ 24 x 7 මේකෙ ක්රෝදේ ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා ජැන්ඩියට කිට දාගෙන එළියට බැස්සට බබා වගේ ගෙදරට එන්නේ හතර ගාතෙන් හායි කියන් බල්ලොන්ට හන්දියට ආවේ වීල් එකේ එතන ඉදන් පයින් පුතේ මහ රෑ කෝල් කරලා වද දෙන්නා බෑනෙ කොල්ලන්ට යේ නිලංකාර වෙලා බ්ලර් වෙනවා වීව් එක අඩෝ කැති පාරක් හරි මොකෝ වදිනවා නම් නේද බං ලොලි පොප් එක කටේ පිස්සෙක් වගේ දිව්වා වටේ මලාට ආයෙත් යන්නෑ මම එදා ගියේ අපරාදේ බං කොල කාලා වරෙන් මෝල් ට්රැක් පැනලා දෝදු වැලි පොලවේ ට්රිප් ගියා බඩ ගගා මුහුදූ ටැම්පරි විසි කරලා ආවේ ලෝකේ පාට පාට උඹලට කිව්ව මොකෝ මචං තනිකරම ආත බූත කෑ ගහල මොර තියන් ගේමේ හිටියෙ පොර කියන් Over Doze අයියල අපි අරන් ගියේ කර තියන් මෝල ගෙඩිය පුහුවෙලා සර්වාන්ගෙ කොහු වෙලා ආතල්නන් මොනාද අපිට තේරුම් ගියෙ පහු වෙලා ගහන එකා ගහනවා ලොවෙත් ගෙනැල්ලා හරි චීනෙන් ඊයේ ගහපුවා අනිද්දටත් බේරෙනවා මූනෙන් ලස්සනට ඉදපං පුතා බේරිලා අවමානෙන් මේ වදන් මට කිව්වේ දෙයියෙක් ඇවිල්ලා රෑ හීනෙන් ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා මං දන්නෑ මේ කාලකන්නී ලෝකේ කැරකෙයි ලෝක බෝලෙ 24 x 7 මේකේ ක්රෝදේ ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා