Skip to content

Thungu Giri Kulu Sipa

Dayan Witharana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා මල් ගොමු සිප එන සිහිල් පවන් රොද තුරුලිය සනසවනා මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා ගලින් ගලට පැන කෙළිනා දිය කඳ හෝ හෝ හෝ නදිනා මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නඟලා