Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sansare Ma Dutu
Damith Asanka
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
කටුක ලොවේ සොදුරු සුවේ මට පෙන්නූ අම්මා
කදුලු වලින් හැම දුකක්ම දමනය කල අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
කිරි බිදුවක ණය ගෙවන්න සංසාරෙම වදිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා