Skip to content

Saba Lowaka Windinna Bari Nube Alaya

Sewwandi Ranathunga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය සැබෑවටම සිහිනයක්ය නෙතුමානය ..... නෙතුමානය නෙළුම් විලක රෑ මැදියම රැඳෙන සිසිල විකසිත වන මොහොතට පෙර දැනෙන කිතිය නුඹේ හද තුල මා වෙනුවෙන් පිරි දයාව කම් පහසින් ලැබිය හැකිද එවනු සුව සැබෑ ලොවක ..... කරුණාවේ අමරස මුසුකළ ප්‍රේමය ඉවසීමේ නිම නොපෙනෙන සන්තානය කුමන අසිරියද නොදනිමි මම මේ අරුමය මෙවන් සිතක් තිබිය හැකිද මනු ලොව සැබෑ ලොවක .....