Nathida Ma Kere Ada Obage Adare
Senanayaka Weraliyadda
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ
වැටෙනා කඳුළක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ //
වේවී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ .... සිහිනයක් වගේ
නැතිද මා කෙරේ අද ....
හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ //
රිදවා හිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ .... සිහිනයක් වගේ
නැතිද මා කෙරේ අද ....