Skip to content

Gini Malak Pipunaya Dorakada

Kithsiri Jayasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගිණි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක් // මදහසක් දිළිසීය මුව අග නිමේෂයකට අඩ ඉමක් ඇඳ නමුදු ඒ හස කඩා කඩඉම් ගෙන ගියා අප අනන්තය වෙත ගෙන ගියා අප අනන්තය වෙත ගිණි මලක්.... දුටිමු අප ඇගෙ ඇසි පියන් යට දෙසිත් කැළඹු නිල් උපුල් යුග දැවි දැවී සැනසුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර තැබී ඈ තව පියවරක් දුර ගිණි මලක්.... //