Skip to content

Man Awa Para

Drop C
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මං ආව පාරේ හති වැටුනා ඔව් වැටුනාත්, ඵ්සැනින් දුවිලි පිස දැමුවා මං ආව පාරේ දහඩිය හැලුනා හැඩුනා, ලේ වලින් මං සලකුනු තැනුවා මං ආව පාරේ තවත් උන් ඇදුනා දැනුනා, ඵ් තැන් හදවතටම දැනුනා තමා මයි තමාට බව හැගුනා ඵ් තැන් මට ලෝකේ පෙන්නුවා පාඩම් ගත්ත මෙ තාක් මං රැදුනා මම ආව පාර කටුකයි දුරයි දුර උනත් අවසානේ වෙත යා යුතුමයි මම හීනෙන් දැක්ක තැන් ඇත්ත වෙද්දි පුදුමයි රාමු නැති හීන ලෝකේ ඇත්තක් වෙලා උරුමයි ඝන අදුර ඉරා පෙනෙවි ආලොකෙ නිම්න ඵ් ආලොකෙන් වැහුන වින්ද දුක් ගින්න හිත හයියයි ඵ් වේදනාවන් සින්ද ලැබුනෙ ඵ්කයි SmokA ලග ඉන්න අවස්ස තාව රුදිර නාල පීරා ආව අවසානේ කරා වෙහෙස මහන්සි වීලා මං ආ පාරේ ආව ගොඩක් මගදි හැලිලා මං නොමැරි මැරීලා ඵ්ත් තාම නෑ ඇස් වැහීල හැගීම් එක්ක සෙල්ලම් කරා මගදි පිල්ලි බැදීම් කියල කිව්ව කවුරුත් ලග ඉද්දි පැතූ හැමදේම ඵලෙසින් ලැබෙද්දී සැපයි ගැලපිල ඵලිසම වැටෙද්දී මං ආව පාරේ හති වැටුනා ඔව් වැටුනාත්, ඵ්සැනින් දුවිලි පිස දැමුවා මං ආව පාරේ දහඩිය හැලුනා හැඩුනා, ලේ වලින් මං සලකුනු තැනුවා මං ආව පාරේ තවත් උන් ඇදුනා දැනුනා, ඵ් තැන් හදවතටම දැනුනා තමා මයි තමාට බව හැගුනා ඵ් තැන් මට ලෝකේ පෙන්නුවා පාඩම් ගත්ත මෙ තාක් මං රැදුනා Smokio දකිද්දී අම්මගෙ කදුලු බිංදු මට සිංදුවක් විතරක්ම උනෙ නෑ සිංදු ලොකු දේවල් නෑ අම්ම මගෙන් ඉල්ලූ මම බේරිල ජීවත් වෙන්කන් ඈ සතුටින්ලු ලොකෙන් ලැබෙද්දී අසාධාරණ තීන්දූ තැනක් නෑ අම්ම මගෙ අතින් අත හරින්න හිත්තු මම ආව පාරේ දෙපතුල් පිච්චුනත් ඵ් තැන් මට හයියක් උනා වෙද්දී හීනෙට කිට්ටු දැන් කෙල්ලො කොල්ලො පිස්සු වැටෙන SmokA පිස්සුවක් වදන් සෙල්ලමේ මිම්ම මං ඉස්සුව ඉරිසියාකාර හදවත් පිලිස්සුව උන් මාව මූනට හම්බුනාම දත් විලිස්සුවා බෑ කිව්ව උන්ගෙ මූනු දැං ආසයි මං බලන්න ආසයි මං ආව පාර සම්බන්ධයෙන් පාඩමක් කරන්න තාමත් ඉන්නෙ මං ඵ්කට වාරයක් බලන් මිනිස්සු විසින් දුන් ගරු නාමයක් අරන් කැප කලා මං ආසාවල් මේකෙ පන පිටින් ඉන්න වැඩ කලා මං දැක්ක හීනේ ඇත්තක් මෙන් දකින්න විදවපු තැන් මයි තැන් ජීවිතෙ වින්ද ගොඩ කාලෙකිනි අද ඇස් වලට නින්ද මං ආව පාරේ හති වැටුනා ඔව් වැටුනාත්, ඵ්සැනින් දුවිලි පිස දැමුවා මං ආව පාරේ දහඩිය හැලුනා හැඩුනා, ලේ වලින් මං සලකුනු තැනුවා මං ආව පාරේ තවත් උන් ඇදුනා දැනුනා, ඵ් තැන් හදවතටම දැනුනා තමා මයි තමාට බව හැගුනා ඵ් තැන් මට ලෝකේ පෙන්නුවා පාඩම් ගත්ත මෙ තාක් මං රැදුනා