Skip to content

Maa Obath Ekka

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් // තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා // ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා යමුද අහනවා... මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා // සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා කියලා කියනවා.... සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක් තරු මාත් එක්ක ප්‍රේම කතාවක් වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා // සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා එන්න අහනවා .... මා ඔබත් එක්ක ...